Welcome To WICKS!
SPIRIT OF LIFE STYLEවික්‍රමරත්න සමුහ ව්‍යාපාරය ,වික්‍රමරත්න සේවක සුබසාධක සමිතිය එක්ව ,වික්‍රමරත්න සමුහ ව්‍යාපාරයේ අභිවෘද්ධිය,අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුලු සියලු සේවක මණ්ඩලයට සෙත් පතා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිරාජයානන් අභියස දී පැවැත්වු ගිලන්පස,අෂ්ඨපාන,බෝධිපුජා පිංකම සහ ඓතිහාසික ස්වරණමාලී මහ සෑ රඳුන් වෙනුවෙන් පැවැත්වු අෂ්ඨපාන පුජාව මෙන්ම කංචුක පුජාව අතරතුර පින්බර මතකයන්.